දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මෙම සිදුවීම්වල නිෂ්පාදකවරයා සුමන්දිරන්, අධක්ෂකවරයා රනිල්, කරූ නළුවා" - සුසිල් ප්‍රේමජයන්ත
Homeප්‍රවෘත්ති

"මෙම සිදුවීම්වල නිෂ්පාදකවරයා සුමන්දිරන්, අධක්ෂකවරයා රනිල්, කරූ නළුවා" - සුසිල් ප්‍රේමජයන්ත

PropellerAds

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පව...

වැඩ බැරි සභාපතිවරුන් ආයතන ප‍්‍රධානීන් ඉවතට
රට ජාතිය වෙනුවෙන් තමුන්නාන්සේලා සමාව ගත යුතුයි... තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා... පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලාව ගෙදර යැව්වේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
(EXCLUSIVE) “කැරොලයින් ඒ දේ කරා නම් කිරුළ තවමත් ලංකාවේ” - රටට අහිමි වූ කිරුළ ගැන පුෂ්පිකා කතා කරයි

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඊයේ (16) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කථානායකවරයා හා පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සමඟ පැවති සාච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ කිසිවක් ගණන් නොගෙන් ක්‍රියා කළ ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මෙම සිදුවීමේ වල නිෂ්පාදකවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා බවත් එහි අධක්ෂකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් කථානාය කරූ ජයසූරිය මහතා එහි නළුවෙක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මෙම සිදුවීම්වල නිෂ්පාදකවරයා සුමන්දිරන්, අධක්ෂකවරයා රනිල්, කරූ නළුවා" - සුසිල් ප්‍රේමජයන්ත
"මෙම සිදුවීම්වල නිෂ්පාදකවරයා සුමන්දිරන්, අධක්ෂකවරයා රනිල්, කරූ නළුවා" - සුසිල් ප්‍රේමජයන්ත
http://am.lk/media/k2/items/cache/0f7c7f3a72b311bac2d34b0767829f76_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_248.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_248.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy