වෙනත් පක්ෂයකින් නාම යෝජනා දීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ 100කට ආසන්න පිරිසකට විනය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ද...
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිවරයා හා නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට භාර දී ඇති ලේඛනයේ පිටපතක් සමගි ජන බලවේගයේ සතුව පවතින බව පෙන්වා දෙන අත්තනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ එම ධූර වලට පත්වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවද පෙන්වා දෙයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෙනම පක්ෂයක සභාපති හා නායක ධුරයට පත් වීම එය මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචිව තිබීම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම හේතු පදනම් කොට රනිල් වික්‍රමසිංහ මහතාව එජාපයෙන් නෙරපීමට හැකි බව පෙන්වා දෙන අත්තනායක මහතා ඔහුව පක්ෂයෙන් නෙරපූ විට ස්වාභාවිකවම පක්ෂ නායකත්වය ද ඔහුට අහිමි වන බව අවධාරණය කරයි.
COMMENTS