වි ධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විසිවන සංශෝධනය සම්මත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ හදිසි කැබිනට් පත්‍රිකා සමඟ දේශපාල...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විසිවන සංශෝධනය සම්මත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ හදිසි කැබිනට් පත්‍රිකා සමඟ දේශපාලනය උණුසුම් තත්ත්වයට පත්විය.
ඊට කැබිනට් සාමාජිකයන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර ජනාදිපතිවරයා විසින් කියා සිටියේ ඒ අගමැතිවරයාගේ යෝජනාවක් බවයි.
නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අගමැතිවරයා කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල එකක් බවයි.
කෙසේ වෙතත් එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඇමති මණ්ඩල සංදේශය මේ වනවිට අන්තර්ජාලයේ සමාජජාලා අතරට මුදා හැර ඇත.
එහි දැක්වෙන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එම කැබිනට් පත‍්‍රිකාව පහත දැක්වේ.

COMMENTS