දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
PCR පරීක්‍ෂණ ප‍්‍රතිඵල සතියකටත් වඩා පරක්කුයි.. කොරෝනා පැතිරීම වලකන්න නොහැකියි
Homeප්‍රවෘත්ති

PCR පරීක්‍ෂණ ප‍්‍රතිඵල සතියකටත් වඩා පරක්කුයි.. කොරෝනා පැතිරීම වලකන්න නොහැකියි

PropellerAds

කොව්ඩ් සම්බන්දයෙන් සැක විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන ප්‍රමාද විමත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේව...

මරදානේ මොකද වුණේ! සජිත් තියපු ෆේස්බුක් සටහන මෙන්න
ගෝඨාගේ ගේ වටලද්දී ෂා නියමයි කියූ සාගලයි රුවනුයි රනිල්ගේ ගේ වට කළාම තරහ වුනා - හිරුණිකා (VIDEO)
මහින්ද දේශපාලනයෙන් සමුගනී – පොහොට්ටු ප්‍රබලයින් නායකත්වය‌ට රනිල් තෝරා ගනී! ලබන ජනවාරි‌යේ අලුත් සන්ධානයක්!
කොව්ඩ් සම්බන්දයෙන් සැක විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂන ප්‍රමාද විමත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ සමහර සෞඛ්‍ය සේවා නිලධාරින් පවසති.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගන්නා ලද පි. සි. ආර්. සාම්පල පරික්ෂා කිරිම සදහා නුවරඑළිය රෝහලට රැගෙන යන බවත් එහෙත් එහි  පි. සි. ආර්. යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක නොවිමත් සමග එම පි. සි. ආර්. පරික්ෂාවන් සදහා එසේ ගන්නා ලද සාම්පල් බදුල්ලට රැගෙන යාමට සිදුව ඇති බවත් මෙම තත්වයන් මත ගන්නා ලද පි.සි. ආර්. සාම්පලවල වාර්ථාවන් ලැබිමට සමහර අවස්ථාවලදි  දින 08කට වැඩි කාලයක් ගත වන බවද එම නිලධාරින් පවසති.

මෙම තත්වයන් මත සැක සහිත ආශ්‍රිතයන්ගේ ගන්නා ලද පි. සි. ආර්. වාර්ථා පැමිනෙන විට යම් අයකු කොවිඩ් ආසාදිතව ඇත්නම් එය ව්‍යප්තවිම වැලැක්විමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත මෙම ප්‍රදේශ තුල කොවිඩ් වසංගතය වැලැක්විම අපහසු තත්වයක පවතින බවද එම නිලධාරින් වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය රෝහලේ වායු සමිකරණ දෙකක ඇතිවු දෝෂයක් හේතුවෙන් එහි පි. සි. ආර්. පරික්ෂන යන්ත්‍ර දැඩි ලෙස රත් විමක් හේතුවෙන් එම පි. සි. ආර්. පරික්ෂන යන්ත්‍ර නිසි ලෙස බාවිතා කිරිමට නොහැකි විමෙන් පසු ගිය දිනවල මෙම ප්‍රමාද විම් සිදුවු බවත්ය.

එම තත්වයන් මත එම යන්ත්‍රවලින් දිනකට කරනු ලබන පි. සි. ආර්. පරික්ෂාවන් තිහක් (30) පමන දක්වා අඩුවිමත් සමග සමහර පි. සි. ආර්. පරික්ෂාවන් සදහා එම සාම්පල බදුල්ල රෝහලට යැවිමට සිදුවු බවත් එම තත්වයන් මත පි. සි. ආර්. වාර්ථාවන් ලැබිම ප්‍රමාදයට හේතුවු බවද ඔහු පවසන ලදි.

එහෙත් 23වන දින වන විට එම වායු සමිකරන නිසි ලෙස සකස් කිරිමට පියවර ගෙන ඇති බවට තමන්ට දැන ගැනිමට ලැබුන බවත් එම තත්වයන් මත එම යන්ත්‍රවලින් නැවත දිනකට පි. සි. ආර්. පරික්ෂාවන් 350ක් සිදු කිරිමට හැකියාව ලැබෙන බවත් එම තත්වයන් මත ඉදිරි දින දෙක තුන තුලදි පි. සි. ආර්. පරික්ෂන පමාවිමකින් තොරව සිදු කිරිමට හැකි වන බව නුවරඑළිය රෝහලේ නිලධාරින් තමන්ට පැවසු බවද ඔහු තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: PCR පරීක්‍ෂණ ප‍්‍රතිඵල සතියකටත් වඩා පරක්කුයි.. කොරෝනා පැතිරීම වලකන්න නොහැකියි
PCR පරීක්‍ෂණ ප‍්‍රතිඵල සතියකටත් වඩා පරක්කුයි.. කොරෝනා පැතිරීම වලකන්න නොහැකියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9rf1O20D-BHhvRmoUFasP8q-oDyjoPgUp4detREc8IOOM4VHpI8O7nsF9K-xVgsUElPZHEIy5WBI7nWJwf2faTmyNxUt5NJRarahuClqxn0teVq3mvxONnwVgXy31llRz39FYDKOS_Nc/s320/pcr.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9rf1O20D-BHhvRmoUFasP8q-oDyjoPgUp4detREc8IOOM4VHpI8O7nsF9K-xVgsUElPZHEIy5WBI7nWJwf2faTmyNxUt5NJRarahuClqxn0teVq3mvxONnwVgXy31llRz39FYDKOS_Nc/s72-c/pcr.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/pcr_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/pcr_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy