ව ර්තමාන අභියෝග වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම බව එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එසේ න...
වර්තමාන අභියෝග වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම බව එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එසේ නැතුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජය ගැනීම නොවන බවද ඔහු සදහන් කලේය.
මහනුවරදී මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමක දී ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් පෙන්වීම සඳහා ඇල්පිටිය ප‍්‍රදේශීය සභා මැතිවරණයට නායකත්වය දිනා පෙන්වන්නයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එජාපයෙන් මෙන්ම විපක්ෂයද අභියෝග කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී විමසීය.

COMMENTS