ම හින්ද රාජපක්ෂ යුගයේ දී කොටි සංවිධානයේ බුද්ධි අංශයටත් පඩි ගෙවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි...
මහින්ද රාජපක්ෂ යුගයේ දී කොටි සංවිධානයේ බුද්ධි අංශයටත් පඩි ගෙවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සිටියදී සහ සහරාන් ඇතුළු අන්තවාදීන්ට මෙන්ම කොටි සංවිධානයේ ඔත්තු සේවාවලටද එසේ වුවද වැටුප් ගෙවා ඇති බවද ඔහු කියා සිටියේය.
එසේ මුදල් ගෙවා නැතිනම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර පෙන්වන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද ඔහු පැවසීය.

COMMENTS