උ තුරේ පැවති යුධ මෙහෙයුමකදී පාබල සේනාංකයකට නාවික හමුදා කඳවුරක් මැදින් ගමන් කරන්නට වූ අවස්ථාවක නාවුක හමුදා බල ඇණියට වෙඩි තබා හෝ එම මෙහෙයුම ඉ...
උතුරේ පැවති යුධ මෙහෙයුමකදී පාබල සේනාංකයකට නාවික හමුදා කඳවුරක් මැදින් ගමන් කරන්නට වූ අවස්ථාවක නාවුක හමුදා බල ඇණියට වෙඩි තබා හෝ එම මෙහෙයුම ඉදිරියට යන්නැයි එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම පාබල සේනාංකයට අණ කර තිබූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
එවකට නාවුක හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ හා යුධ හමුදාපති සරත් ෆොන්සේකා අතර මතභේදයක් උග්‍ර ව තිබූ නිසා මෙම තත්ත්වය ඇති වූ බවද නාහිමියෝ සඳහන් කළහ.
කෙසේ වෙතත් එවකට හමුදා ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් සිදු වන්නට ගිය මහා කැලෑවෙන් වැසී ගිය බවද නාලක හිමියෝ පැවසූහ.
කැළණියේදී පැවති උත්නස සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

COMMENTS