එ ක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවීමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත. කොළඹ සුගත...
එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවීමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේදී මෙම එළැඹෙන 07 වැනිදා මෙම හමුව පැවැත්වීමට නියමිතය.
සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එහිදී යෝජනා සම්මත කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වෙයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේදී මෙම එළැඹෙන 07 වැනිදා මෙම හමුව පැවැත්වීමට නියමිතය.
සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එහිදී යෝජනා සම්මත කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS