දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතුරුදන් වූ මාධ්‍යවේදිනිය සබ්මැරීනයකදී මිය ගිහින්
Homeප්‍රවෘත්ති

අතුරුදන් වූ මාධ්‍යවේදිනිය සබ්මැරීනයකදී මිය ගිහින්

PropellerAds

  මරණයට පෙර ඇය පීටර් මැඩ්සන් මුණ ගැසීමට ගොස් තිබෙන්නේ ඔහු සහ එම සබ්මැරීනය පිළිබඳ විශේෂාංග ලිපියක් ලිවීම පිණිස ය. බර ටොන් 40 ක් වන මෙම සබ...

බිරිදගේ ප්‍රශ්නයකට සැමියා කාර් එකෙන් බයික් 2ක් යටකොට එකෙක් කපා කොටා මරලා
මුස්ලිම් මෘතදේහ භූමදානයට ගෙන යද්දී රිදවන්නේ නැතිව ගෙන යන්න ඕනෑ - ඉමිතියාස් බකීර්
කොවිඩ් මරණ භූමදාන කිරීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ : කොළඹ සහ වැලිකන්දේ සිට සෑම උදෑසනකම ඉරනතිව් බලා සිරුරූ රැගෙන යාමට සැලසුම්
අතුරුදන් වූ මාධ්‍යවේදිනිය සබ්මැරීනයකදී මිය ගිහින්

 

මරණයට පෙර ඇය පීටර් මැඩ්සන් මුණ ගැසීමට ගොස් තිබෙන්නේ ඔහු සහ එම සබ්මැරීනය පිළිබඳ විශේෂාංග ලිපියක් ලිවීම පිණිස ය. බර ටොන් 40 ක් වන මෙම සබ්මැරීනය විශේෂිත එකකි. ඒ එය තනි අයෙකුට හිමි, ලෝකයේ එදාමෙදාතුර නිපදවුණු විශාලතම සබ්මැරීනයක් වශයෙන් සැලකුණු හෙයිනි.

මෙම මාධ්‍යවේදිනිය මැඩිසන්ගේ සබ්මැරීනය වෙත ගොස් තිබෙන්නේ පසුගිය අගෝස්තු 10 වැනිදා ය. ඉන් අනතුරුව ඇය පිළිබඳ කිසිදු ආරංචියක් ලැබුණේ නැත. සබ්මැරීනය ද දැකගන්නට ලැබුණේ නැත. පසුව ඩෙන්මාර්ක් නාවික හමුදාව සබ්මැරීනය සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, අගෝස්තු 11 වැනිදා ගිලී ගිය සබ්මැරීනයේ සිටි මැඩිසන් ව බේරාගන්නා ලදී.

ඇගේ අතුරුදන්වීමෙන් අනතුරුව මැඩිසන් ව අත්අඩංගුවට ගත් අතර ඔහුට චෝදනා කෙරුණේ කිම් ව මරණයට පත් කිරීම සඳහා හිතාමතාම සිය සබ්මැරීනය ගිල්වා දැමූ බවට ය. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මැඩිසන් මුලින් කියා සිටියේ තමන් විසින් මාධ්‍යවේදිනිය ව පෙරදින සන්ධ්‍යාවේ ගොඩබිමට ඇරලූ බව ය. සබ්මැරීනය ගොඩට ගත් පසුව ද ඈ පිළිබඳ කිසිදු ෂලකුණක් ලැබුණේ නැත. පසුව ඩෙන්මාර්ක් පොලිසිය වෙත මැඩිසන් කියන්නට ගත්තේ වෙනත් කතාවකි. සබ්මැරීනය ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වූ බවත් එහිදී මාධ්‍යවේදිනිය මිය ගිය බවත්” ඇයව මුහුදේම මිහිදන් කරනවා හැරෙන්නට තමන්ට කළ හැකි වෙනත් දෙයක් නොවූ බවත් ඔහු පැවසුවේය. කෝපන්හේගන්වලට නුදුරු මුහුදට ඇගේ මළ සිරුර දැමූ බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මැඩිසන්ගේ නීතීඥයන් කියා සිටින්නේ ඔහුව අත්අඩංගුවට ගැනීම අනුමත කරන නමුත් ඔහු විසින් අපරාධයක් කළේය යන්න ප්‍රතික්ෂේප කරන බවයි.

තිස් හැවිරිදි මෙම ඩැනිෂ් මාධ්‍යවේදිනිය උගන්ඩාව සහ හයිටි වැනි අප්‍රිකානු රාජ්‍යවල සිට විශේෂාංග ලිපි රචනා කරන්නියක ලෙස ලොව පුරා ප්‍රකටව සිටියාය. එක්සත් රාජධානියේ ගාඩියන් පුවත්පත සහ නිව්යෝක් ටයිම්ස්”ඇය සේවය කළ පුවත්පත් අතර වේ.

පරිවර්තනය: අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතුරුදන් වූ මාධ්‍යවේදිනිය සබ්මැරීනයකදී මිය ගිහින්
අතුරුදන් වූ මාධ්‍යවේදිනිය සබ්මැරීනයකදී මිය ගිහින්
http://ift.tt/2g0PBWl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_217.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_217.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy