මන්නාරම් සමූහ මිනී වලෙන් මතු වූ ඇටකටු සම්බන්ධයෙන් සිදු කරන ලද ඇමරිකානු කාබන් වාර්තා බොරුවක් බව දෙමල ජාතික සන්ධානය පවසයි. පාර්ලිමේන්තුවේ...
මන්නාරම් සමූහ මිනී වලෙන් මතු වූ ඇටකටු සම්බන්ධයෙන් සිදු කරන ලද ඇමරිකානු කාබන් වාර්තා බොරුවක් බව දෙමල ජාතික සන්ධානය පවසයි.
පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසන්නේ එම මිනී වල පෘතූගීසි යුගයේ එකක් යයි තමන් පිලි නොගන්නා බවයි.
එනිසා ඒ සම්බන්දයෙන් නැව පරීක්‍ෂණයක් ආරම්භ කල යුතු යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
COMMENTS