දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..
Homeප්‍රවෘත්ති

රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ  වර්තමානයේ මතුව ඇති අර්බුදයෙන්  අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට රටේ ජනතා ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අමතක වී ඇති බවත්, රජයේ අම...

"මාධ්‍ය නිදහස නැතිකර ගන්න පුළුවන් මාධ්‍යටම තමයි" - අගමැති
ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඇගයීමට
කටුනායක ගුවන්තොටුපොළේ හදිසි වැඩ වර්ජනය ලප් තැනම ලොප්
එක්සත් ජාතික පක්ෂයේ  වර්තමානයේ මතුව ඇති අර්බුදයෙන්  අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට රටේ ජනතා ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අමතක වී ඇති බවත්, රජයේ අමාත්‍යාංශ බහුතරයක් අද නිසි  මගපෙන්වීමක් වැඩපිළිවෙලක් නොමැතිව ආයාලේ යන තත්වයක් උද්ගතව ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.ඒ මහතා මෙම අදහස්  පළකලේ රත්නපුර නවනගරයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,දැන් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය දරුණු අතට හැරිලා. එකිනෙකාට චෝදනාකර ගනිමින් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට තරම්  අර්බුදය ඔඩු දුවලා. කණ්ඩායම් වශයෙන් බෙදිලා සාකච්ඡා තියන්න  හැමදාම රාත්‍රී භෝජන සංග්‍රහ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කල් මැරීමේ න්‍යාය නිසා සජිත් පාර්ශවය දැඩි කලකිරීමකින් කෝපයකින් පසුවෙන බව තමයි පෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අපිට වැඩක් නෑ.නමුත්  ආණ්ඩුවේ ඇමතිවරු රටේ ජනතා ප්‍රශ්න විසඳීමට කැප කළ යුතු  කාලය තමන්ගේ කණ්ඩායමට බලය ලබා ගන්න කැපකිරීම  අපිට අනුමත කරන්න බෑ.කැබිනට් මණ්ඩලයේ එකම පක්ෂයේ අයට වාඩි වෙලා තීන්දු ගන්න අද බැරිවෙලා. එතනත් දෙකට බෙදිලා. අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න  ඇමතිවරු පාර්ලිමේන්තුවේ  නෑ. දැන් ගොඩක් අමාත්‍යංශවල වැඩකටයුතුත් අකර්මන්‍ය වෙලා තිබෙන බව තමයි ජනතාව අපිට ඇවිත් කියන්නේ.මන්ත්‍රීවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය දැන් පසුපෙල මන්ත්‍රීවරු තුට්ටුවකට මායිමි නොකරන තත්වයක් ඇතිවෙල තියෙන්නේ.රනිල් මහත්තයටත් ඉතින් ලැජ්ඡාවක් නැති නිසා හොඳයි. සජිත් උඩපනිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය කිසිම කලබලයක් නෑ.මොකද රනිල් දන්නවා පක්ෂ ව්‍යවස්ථාවයි කත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරයයි තමන්ගේ ආරක්ෂාවට තියෙනවා කියලා.ඒ වගේම සජිත් පිලේ වංචා දූෂණ අක්‍රමිකතාත් දැන් ටික ටික එළියට එනවා.ඒ වගේම වෙබි අඩිවි වලින් ,ෆේස් බුක් මගින් සජිත්ට විරුද්ධව කැම්පේන් කරන්නත්  ඉහල තැනකින් උපදෙස් ලැබිලා කියලත් අපිට ආරංචියි.අගමැතිතුමාගේ සහෝදරයගේ නාලිකාවේත් සජිත් පාර්ශවයට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා.මේ අර්බුදත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට කවුරු ඉදිරිපත් වුණත් දිනන්න බෑ.ඒක නම් ස්ථිරයි.

– ධම්මික තිලකරත්න
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..
රනිල් කල් මරයි.. සජිත් කෝපයෙන්.. අමාත්‍යංශය සියල්ල අකර්මණ්‍යයි.. එජාප බලපොරයෙන් රටම අනාථයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHngVm4STmuAmmkQXOyx6dYdaBDFW8kHPhcwQ634qiLjATdHfSQWrYGZNKO47HjTPAv49fjhQn75Dr6e96dRG0cxY8qNH6QFS1El2NegE6h4EdDos44rhx4vXYeaIzx8niVZmNBEuYrUsk/s320/sajith-ranilddd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHngVm4STmuAmmkQXOyx6dYdaBDFW8kHPhcwQ634qiLjATdHfSQWrYGZNKO47HjTPAv49fjhQn75Dr6e96dRG0cxY8qNH6QFS1El2NegE6h4EdDos44rhx4vXYeaIzx8niVZmNBEuYrUsk/s72-c/sajith-ranilddd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_851.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_851.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy