එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම කොළඹ වොක්ෂෝල් විදියේ පිහිටි ස්ථානයක සිට සිදු කිරීමට කටයුතු සූදාන...
එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ලෙස මැතිවරණ මෙහෙයුම සිරිකොත මූලස්ථානයේ සිටත් බහුජන ව්‍යාපාර තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ ස්ථානයක සිටත් මෙහෙයවීමට කටයුතු තීරණය කර තිබේ.
ඇමති රාජිත සේනාරත්න මහතා කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මෙහෙයවීම වෝක්ෂෝල් වීදියේ සිට සිදු කරන බවය.
COMMENTS