දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළොන්නාවට කුණු ගෙන ඒම නවතයි - කුණු කන්ද දින 100න් ඉවතට
Homeප්‍රවෘත්ති

කොළොන්නාවට කුණු ගෙන ඒම නවතයි - කුණු කන්ද දින 100න් ඉවතට

PropellerAds

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැඩසටහන දින සියයක් ඇතුළත ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. ඔහු...

මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු කොටස් 175 ක් හමු වෙයි
කිරිපැකට් චෝදනාවට මිලියන 500ක් ඉල්ලා මුජුබර්ගෙන් එන්තරවාසියක්
මසුන් ඇල්ලීමට ගොස් සීෂෙල්ස්හිදී අත්අඩංගුවට පත්වූ සියලු ශ‍්‍රී ලාංකික ධීවරයන් නිදහස් කරයි
කොළොන්නාවට කුණු ගෙන ඒම නවතයි - කුණු කන්ද දින 100න් ඉවතට

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැඩසටහන දින සියයක් ඇතුළත ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ කොළොන්නාව ප්‍රදේශයේ පැවැති ජන හමුකදී පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“පසුගිය කාලේ මීතොටමුල්ල කුණු කන්ද බලහත්කාරයෙන් කොළොන්නාවට ගෙනත් දැම්මේ. මේ නිසා අපේ ප්‍රදේශයේ ජන ජීවිතය කඩන් වැටිලා. ජනතාවගේ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පිරිහිලා ගිහිල්ලා. ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලයි තිබුණේ. ඒ නිසා තමයි කොළොන්නාව කිව්වම කුඩුයි කුණුයි යන නම රට පුරාම ප්‍රචලිත වෙලා තිබුණ. අග්‍රාමාත්‍යතුමත් මමත් පොරොන්දු වුනා මේක විසදනවා කියලා.

මේ ප්‍රශ්නය විසදන්න අවශ්‍ය මූලික පියවර අරගෙන ඉවරයි. තව මාස දෙක තුනක් ඇතුලත සම්පුර්ණයෙන්ම කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. පළවෙනි පියවර ලෙස දින සියයක් ඇතුළත කොළොන්නාවට කුණු ගේන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා. එතකොට කොළොන්නාවට නැවත කොළඹ කුණු එන්නේ නෑ. ඊට පස්සේ කුණු කන්ද අපි වහනවා. ඒ අනුව දින සියයකින් කුණු කන්දේ ප්‍රශ්නේ 85%ක් ඉවර කරනවා.“ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළොන්නාවට කුණු ගෙන ඒම නවතයි - කුණු කන්ද දින 100න් ඉවතට
කොළොන්නාවට කුණු ගෙන ඒම නවතයි - කුණු කන්ද දින 100න් ඉවතට
http://ift.tt/2c5hkzX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy