දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොරොච්චෝල ලොකු ලෙඩක්.. නොනවතින කාන්දුවක්… විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි
Homeප්‍රවෘත්ති

නොරොච්චෝල ලොකු ලෙඩක්.. නොනවතින කාන්දුවක්… විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි

PropellerAds

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරමින් තිබේ. විදු...

චීන සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට! සැලැස්ම ගැන චීනයේ දී ප්‍රකාශයක්!
නිරූපමා උත්තර නොදුන් ප‍්‍රශ්නාවලිිය ICIJ හෙලි කරයි.. සිංහල පරිවර්ථනය මෙන්න
කොළඹ වරායේ නෞකාවකින් දුමක් - අනතුරුදායක බහලුම් ගොඩබායි!
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරමින් තිබේ.
විදුලි බල අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියාව සිදු කර යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තුරු දින කිහිපයක් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති බවයි.

සවස හයත් පස්වරු රාත්‍රී 9.30 අතර කාලයේදී මෙම විදුලි කප්පාදුව අවශ්‍යතාවය මත සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ මෙම දෝෂය හටගෙන ඇති ජනන යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදු වන බවයි.

එමගින් විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

තවත් වසර 5-6 කාලයක් වත් නොරොච්චෝලේ යන්ත්‍රය මෙසේ අක්‍රීය වනු ඇති බවත් එය නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම දැනට පවතින අලුත්වැඩියාව කටයුතු කොපමණ දින ගණනකින් අවසන් වේ දැයි නිශ්චිතව කිව නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොරොච්චෝල ලොකු ලෙඩක්.. නොනවතින කාන්දුවක්… විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි
නොරොච්චෝල ලොකු ලෙඩක්.. නොනවතින කාන්දුවක්… විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhfZO-3ZEYzDHLXp8LMskaB1jlv9rsz4UQ94WDEPuBmWqmVohgyyODqlGb0yHegpq-OXdm7PFT7Q_vnbaYKB0UtZkHQBOjCUZGRApHrgAxmHvXkmbdrjp77WUF4FJ7ebpPxEzl5Urrqmer7njmWWwlESvccf8meuCvIyMRnRXrVIl89-0bIT2XazjbGPg=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhfZO-3ZEYzDHLXp8LMskaB1jlv9rsz4UQ94WDEPuBmWqmVohgyyODqlGb0yHegpq-OXdm7PFT7Q_vnbaYKB0UtZkHQBOjCUZGRApHrgAxmHvXkmbdrjp77WUF4FJ7ebpPxEzl5Urrqmer7njmWWwlESvccf8meuCvIyMRnRXrVIl89-0bIT2XazjbGPg=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_333.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_333.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy