දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..
Homeප්‍රවෘත්ති

හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..

PropellerAds

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජ...

සජිත් වැනි උගතෙක් එජාප අපේක්‍ෂක වීම නිසා පොහොට්ටුව ජනාධිපතිවරණ සටන අතහැරලා - හරීන් ප‍්‍රනාන්දු
ඇල්පිටිය දිනවීමේ වගකීම සජිත් පිටට වැටේ.. ගයන්ත බල මණ්ඩලය කැදවන්න සජිත් එක්ක යයි
සජිත්ට සහාය දෙන්න එස්.බී. නාවින්න එක්වෙයි !
සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘ඇවන්ට් ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20දා) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබූ ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඬ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි ද වාර්තා වේ.

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..
හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib0f55OAJDoK4nqeZA_z6dgmvZDF2sOlr0s8VZI8FWpCwBBEI2uMjYjDfqmI6b2ddR4R3vrvvF6jo9S1XCL3nGmpH30jvf-PmoS29mYSLHhNcm5JTwm21MJzp0TGhYTfYWeObkI8r09p5v/s320/allaslokki.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEib0f55OAJDoK4nqeZA_z6dgmvZDF2sOlr0s8VZI8FWpCwBBEI2uMjYjDfqmI6b2ddR4R3vrvvF6jo9S1XCL3nGmpH30jvf-PmoS29mYSLHhNcm5JTwm21MJzp0TGhYTfYWeObkI8r09p5v/s72-c/allaslokki.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_794.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_794.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy