එ ක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත...
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට එක් වී තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවති ආණ්ඩු පෙරළියේ දී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්විය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විසින් එස් බී නාවින්න මහතා ඇතුළු පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීම සඳහා පසුගිය සතියේ දී ලිපි යවා තිබිණි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි එස්.බී. නාවින්න මහතා කියා සිටියේ තමන් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.

COMMENTS