ජ නාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතුන් අතර ඇති වී සිටින තිබෙන සටන හේතු...
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතුන් අතර ඇති වී සිටින තිබෙන සටන හේතුවෙන් වාසි අත් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
ඇතැම් විට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනා එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කොන්ත්‍රාත්තුවක් කරන්නේ දැයි සිතන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකත්වය මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නොවන අයට ලබාදුන් බවත් එනිසා සජිත් ප්‍රේමදාස මහතාට එය ලබා නොදීමට තරම් හේතුවක් නැති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට මහතාද වයසට සහ අත්දැකීමට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට හිරිහැර නොකර චාටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සුදුසු බවද ඔහු කියා සිටියේය.
මාදිවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS