පා ර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ...
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර එකමුතු බිඳින පිල්ලියක් ලෙස බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
එම කටයුත්ත එක්සත් ජාතික පක්ෂය උදව්වක් බවත් වමේ දේශපාලනය පරාජය කිරීමේ ක්‍රියාවලියක් බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනට තල්ලු කරන්න එපා යැයි තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS