පරිසරයට හානිවල අයුරින් සිදු කරන සියලුම වැලි කැණිම් බලපත්‍ර මේ වසර අවසානයේදී අහෝසි කිරිමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම...
පරිසරයට හානිවල අයුරින් සිදු කරන සියලුම වැලි කැණිම් බලපත්‍ර මේ වසර අවසානයේදී අහෝසි කිරිමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පවසයි.
එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ මේ වන විට එවැනි බලපත්‍ර සම්බන්ධයෙන් හදුනා ගැනිමක් සිදු කරන බවයි.
හරිත වැලිතොටුපල සංකල්පය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේය.
COMMENTS