දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් හානිවන කිසිම තීරණයක්‌ ශ්‍රීලනිපය ගන්නේ නෑ - තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණයට බාධා වන ආකාරයට කිසිදු තීන්දු තීරණයක්‌ ගැනීමට ශ්‍රී ලංකා නිදහ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණයට බාධා වන ආකාරයට කිසිදු තීන්දු තීරණයක්‌ ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු නොකරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර තිබෙන දේශපාලන දැනුම තවදුරටත් පුළුල් වී ඇති බවත් ඒ නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා පරාජය කිරීම සඳහා දිය හැකි සෑම සහයෝගයක්‌ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදෙන බවත් සුමතිපාල මහතා පුංචි බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

පක්‍ෂ දෙකේ පහළ මට්‌ටමේ පිරිස්‌ විවිධ අදහස්‌ ප්‍රකාශ කළ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳ දේශපාලන ගමනක යෙදී සිටින බව කී සුමතිපාල මහතා එක්‌සත් ජාතික පක්‍ෂයට වාසිවන ආකාරයේ කිසිදු කටයුත්තක්‌ සිදු නොකරන බව ද කීවේය.

නායකයන් දෙදෙනාගේ දේශපාලන ගමන වෙනුවෙන් නොබෝ දිනකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීන්දුවක්‌ ගන්නා බව ද සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් හානිවන කිසිම තීරණයක්‌ ශ්‍රීලනිපය ගන්නේ නෑ - තිලංග සුමතිපාල
ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් හානිවන කිසිම තීරණයක්‌ ශ්‍රීලනිපය ගන්නේ නෑ - තිලංග සුමතිපාල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT2rkVtGBBxpHeFNghjqY_C1CPu3BgBYV7XJda0JPouKNSelgOMXxTmMeVEA2AvqRXNFAi9kCJTxEVo2J7xy8bmPAk0xxsnIiraleMDkk-HRLsdFxUDcd8vjiQcsRkT_xDlUBnanQM2Tt5/s320/Thilanga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT2rkVtGBBxpHeFNghjqY_C1CPu3BgBYV7XJda0JPouKNSelgOMXxTmMeVEA2AvqRXNFAi9kCJTxEVo2J7xy8bmPAk0xxsnIiraleMDkk-HRLsdFxUDcd8vjiQcsRkT_xDlUBnanQM2Tt5/s72-c/Thilanga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_715.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_715.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy