දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!
Homeප්‍රවෘත්ති

ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!

PropellerAds

  අද හා හෙට පැවැත්වෙන මෙම මහ සභා රැස්වීමේදී සාමාජික රටවල ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්ම...

යාපනය සරසවියේ ආරක්ෂාව තහවුරුයි - ජනපති සිසුන්ට කියයි
ලංකාවේ ප්‍රථම කාන්තා බන්ධනාගාරය හොරණට
කලාප අධ්‍යක්ෂක විභාග ශාලාවට ආවැයි ගුරුවරුන්ගෙන් චෝදනාවක්
ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!

 

අද හා හෙට පැවැත්වෙන මෙම මහ සභා රැස්වීමේදී සාමාජික රටවල ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක කර ඇති නව අන පනත් පිළිබඳ ඒ ඒ රටවල නියෝජිතයින් විසින් මහ සභාව දැණුවත් කිරීම සිතු කරනු ලබයි.

මීට අමතරව මෙම සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වැඩිහිටි ජනතාව රටක සංවර්ධනයට දායක කර ගැනීම, තාරුණ්‍යය ආයෝජනය වැනි කරුණු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරනු ඇත.

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ශ්‍රීලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය මෙම සමුළුව ශ්‍රීලංකාවේ පැවැත්වීම සංවිධානය කරයි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!
ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!
http://ift.tt/2kwHJxE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy