දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා - ජනමාධ්‍ය ඇමති රුවන්
Homeප්‍රවෘත්ති

ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා - ජනමාධ්‍ය ඇමති රුවන්

PropellerAds

දි ගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ...

නැදුන්ගමුවේ ඇතා මැරුණේ කසල ගොඩක - හේතුව නොසැලකිල්ල!
මිල ඉහළ දමන තෙක් ආනයනකරුවන් ෆාමසිවලට බෙහෙත් බෙදාහැරීම නවත්වයි! බෙහෙත් පෝලිමකුත් එන ලකුණු!
ශ්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්! ඉන්දියාව දින කිහිපයක් කල් දමා දෙයි!
දිගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බව ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

තමන් විසින් කළමනාකරණය වෙනස් කිරීමට දරන ලද උත්සාහයට ජනාධිපතිවරයා බාධාවක් වූ බව ද ඔහු සඳහන් කරයි.

රූපවාහිනි සංස්ථාවේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් බදු ගෙවන්නන්ගේ මුදලින් මාසිකව රුපියල් මිලියන 40ක් ලබා දෙන බවද ඔහු කියා සිටී.

තම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා තම විෂය පථය යටතට රූපවාහිනි සංස්ථාව ගැසට් කිරීම බවද ඇමතිවරයා කියයි.

තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබන මේ බව සඳහන් කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා - ජනමාධ්‍ය ඇමති රුවන්
ජනාධිපති දිගටම මට බාධා කලා.. අවසානයේ ඔහු රූපවාහිනිය පවරා ගත්තා - ජනමාධ්‍ය ඇමති රුවන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieeIa_Rd54hBA5AUbkuzgCi8QQgpcYFhY6FeJoiBz68KfxbtRFaBds2P8zViPuE0dEoIG29ObAOGboK6BQVAeeuI77W9aPy4q3pPHaNbWEqLfhFqQQhYmUa7pxLVHCAcOh9z1q8LatqNhz/s320/ruwan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieeIa_Rd54hBA5AUbkuzgCi8QQgpcYFhY6FeJoiBz68KfxbtRFaBds2P8zViPuE0dEoIG29ObAOGboK6BQVAeeuI77W9aPy4q3pPHaNbWEqLfhFqQQhYmUa7pxLVHCAcOh9z1q8LatqNhz/s72-c/ruwan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_705.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_705.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy