ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවත්වන සාකච්චා ඉදිරි සතිය තුළ සුබවාදීව අවසන් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවත්වන සාකච්චා ඉදිරි සතිය තුළ සුබවාදීව අවසන් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
දෙපාර්ශ්වය අතර තිබූ මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නය මේ වන විට අවසන්ව ඇතැයි ද පැවසූ ඔහු සාකච්ඡාවට පවතින්නේ අවසන් අදරේ බවද පැවසීය.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS