දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙම්වතියක් පැහරගෙන ගිය ටිපර් රථය ඇලකට පෙරලේ.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල.. පෙම්වතියට බරපතලයි…
Homeප්‍රවෘත්ති

පෙම්වතියක් පැහරගෙන ගිය ටිපර් රථය ඇලකට පෙරලේ.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල.. පෙම්වතියට බරපතලයි…

PropellerAds

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පැහැරගැනීමක් සිදුකොය අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව වත...

රන්ජන්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් බව නීතිපති අධිකරණයට දන්වයි
"දින 100" ගැන හරින්ගෙන් හෙළිදරව්වක්
"බැඳුම්කරයට සම්බන්ධ කිසි කෙනෙකුගෙන් මුදල් අරන් නෑ" - ගම්මන්පිල දිවුරුම් ප්‍රකාශයක් දෙයි
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ පැහැරගැනීමක් සිදුකොය අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව වතුර ඇලක පෙරලීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක් ටිපර් රථයකින් පැමිණි පරිසක් විසින් බලහත්කාරයෙන් පැහරගෙන ටිපර් රථයකින් පලාගොස් ඇති අතර ටිපර් රථය පසුපස පැහැරගත් තරුණියගේ පෙම්වතා යතුරුපැදියකින් ලුහුබැඳීම හේතුවෙන් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කිරීමේදී එහි වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව වට්ටකච්චි නව පාලම අසලදී ටිපර් රථය වතුර ඇලට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

ටිපර් රථය පෙරලීමෙන් එහි සිටි පැහැගැනීමට ලක් වූ තරුණිය සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර බරපතල තත්වයේ සිටි තරුනිය වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩිලක්ෂණ් නැමති තරුණයෙකු වන අතර මළසිරුර කිලිනොච්චිය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමුකොට ඇත.

කෙසේ වෙතත් අනතුරින් පසුව ටිපර් රථයේ සිටි රියදුරු පලා ගොස් ඇති අතරම ටිපර් රථය පොලිස් භාරයට ගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙම්වතියක් පැහරගෙන ගිය ටිපර් රථය ඇලකට පෙරලේ.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල.. පෙම්වතියට බරපතලයි…
පෙම්වතියක් පැහරගෙන ගිය ටිපර් රථය ඇලකට පෙරලේ.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාල.. පෙම්වතියට බරපතලයි…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhe0SzNsIcuxA3W0AQrvGYI6XTgQdhv4Pe0abUIBUdKVbgXBi08SyTsCNGlEbxLDIgf33BGryY5oSPgaoOiYAGEstbZTQ7Qwz7PtMYiJvfaqtZHrwIyP6Z9QyQ6fSs9lb0y9LQ0Ji8jIf69eWFR_Dvogo2ch6R8fOkYdZwZKWpMazK2wkPbpvVeFKo76Q=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhe0SzNsIcuxA3W0AQrvGYI6XTgQdhv4Pe0abUIBUdKVbgXBi08SyTsCNGlEbxLDIgf33BGryY5oSPgaoOiYAGEstbZTQ7Qwz7PtMYiJvfaqtZHrwIyP6Z9QyQ6fSs9lb0y9LQ0Ji8jIf69eWFR_Dvogo2ch6R8fOkYdZwZKWpMazK2wkPbpvVeFKo76Q=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy