එළඹෙන 2022 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමේ සූදානමක් තිබේදැයි අද කැබිනට් තීරණ දැනුම් දීම...
එළඹෙන 2022 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමේ සූදානමක් තිබේදැයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසා සිටියේය.
විදේශ සබඳතා ශක්තිමත් කිරීමටත් විදේශ ණය ලබා ගැනීම සඳහාත් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් පත් කිරීමේ සූදානමක් තිබේදැයි විමසීය.
නමුත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ එම ප්‍රශ්නයේ පදනමක් නැති බවයි.
COMMENTS