දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බීර වලින් අළුත් වැඩක්

පානයට නොව ගොවිතැන සඳහා බීර යොදා ගන්නා ගොවි මහතුන් පිරිසක් පිළිබඳ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවලින් වාර්තා වේ. ගෝමරන්කඩවල ප්‍රදේශය...

බීර වලින් අළුත් වැඩක්

පානයට නොව ගොවිතැන සඳහා බීර යොදා ගන්නා ගොවි මහතුන් පිරිසක් පිළිබඳ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවලින් වාර්තා වේ.

ගෝමරන්කඩවල ප්‍රදේශයේ එළවලු බෝග ගොවීන් විසින් සිය වගාවන් සඳහා බීර ඉසිනු ලබන්නේ බටු, බණ්ඩක්කා, කරවිල, මිරිස්, වට්ටක්කා වැනි බෝගවල පරාග පෝෂණය සඳහා අවශ්‍ය කෘමි සතුන් ගෙන්වා ගැනීමටයි.

බීර ඉසීමේ ක්‍රමවේදය නිසා ඵලදාව ඉහළ ගොස් ඇති බවත් එම ගොවීහු පවසති.

ජලය සමග මිශ්‍ර කොට අක්කරයකට බීර කෑන් පහත් හයත් අතර ප්‍රමාණයක් ඉසිය යුතු බව ගෝමරන්කඩවල ගොවීන් සඳහන් කරයි.

'වැඩෙත් ලාභයි, ඵලදාවත් වැඩියි. වස විස ගැන බය වෙන්න දේකුත් නැහැ.' එක් ගොවි මහතෙකු කියා සිටියේය.

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බීර වලින් අළුත් වැඩක්
බීර වලින් අළුත් වැඩක්
http://ift.tt/2dBk33N
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy