දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..
Homeප්‍රවෘත්ති

ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..

PropellerAds

එළැඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ය යන පදනම සිට සියලු සාකච්ඡා සිදු කරන බ...

යාපනයට ගිය ජනපතිට දැඩි විරෝධයක්! කලු කොඩි ඔසවා උතුරේ ජනතාව විරෝධතාවයක
ඉන්දියාවේ සිට යාපනයට පැමිණෙමින් තිබූ බෝට්ටුවක් ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී ගිලෙයි
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රය දෙසතියකින් - ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ
එළැඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ය යන පදනම සිට සියලු සාකච්ඡා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අරලියගම මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණ ජේෂ්ඨයන්ගේ රැස්වීමේදී ද සාකච්ඡා පැවැත්වූයේ එම පදනමේ සිටිමින් බවද ඔහු පැවසීය.

අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවක් කිසි තැනක පොරොන්දු වී නැති බවද ඔහු සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත් කරන බවක් කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය සඳහන් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට තරඟ වැදීමට අවශ්‍යමනම් සජිත් ප්‍රේමදාස මහතාට වෙනත් ක්‍රමයක් සොයා ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..
ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-A_DhGfz3JQ_GgAbf7ZNONlzAfsT7whMdK5BrJUQ2HomTppRcY8ZbdBkwvXs-rI4fRmzQUpURgnyX1tLbazpnj1dfL0ypW1EPwuOy2pehQ1prnEYPOnSrcDo-BgGVAQEsRXmVgOIGlvDJ/s320/ranil-sajith-x.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-A_DhGfz3JQ_GgAbf7ZNONlzAfsT7whMdK5BrJUQ2HomTppRcY8ZbdBkwvXs-rI4fRmzQUpURgnyX1tLbazpnj1dfL0ypW1EPwuOy2pehQ1prnEYPOnSrcDo-BgGVAQEsRXmVgOIGlvDJ/s72-c/ranil-sajith-x.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_535.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_535.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy