ඉන්දියාවේ සිට යාපනය දෙසට පැමිණෙමින් තිබූ බෝට්ටුවක් උතුරේ ඩෙල්ෆ්ට් මුහුහු සීමාවේදී ඊයේ(22) ගිළී අනතුරට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය....
ඉන්දියාවේ සිට යාපනය දෙසට පැමිණෙමින් තිබූ බෝට්ටුවක් උතුරේ ඩෙල්ෆ්ට් මුහුහු සීමාවේදී ඊයේ(22) ගිළී අනතුරට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
බෝට්ටුව ගිළී යන අවස්ථාවේදී බෝට්ටුවේ මගීන් එකොළොස් දෙනෙකු සිටි බවත් ඔවුන්ගේ ජීවිත ගලවා ගෙන ඇති බවත් වාර්තාවේ.
බෝට්ටුව ගිළී ඇත්තේ ඉන්දීය මුහුදු සීමාවත් ඩෙල්ෆ්ට් මුහුදු සීමාවත් අතර කළාපයේදීය.
දිනසේන රතුගමගේ
COMMENTS