දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවයි
Homeප්‍රවෘත්ති

යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවයි

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස නැවත පත් කරන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගයට නාවික ...

sarath fonseka
සජිත් පරාදයි.. දිනන්නේ ගෝටා.. එජාප රෙදි ගලවමින් ඇමති වසන්ත සේනානායක වීඩියෝ කිහිපයක් මුදා හරී… [Video]
හගුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස නැවත පත් කරන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ ( 24) අත්සන් තබා ඇතැයි වාර්තා වේ.


ඒ අනුව මෙම පත්වීම 2016 පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාවට කළ දැනුම් දීමක් අනුව 2016 වසරේ පෙබරවාරි මස 28 දා යෝෂිත නාවික හමුදාවෙන් ඉවත් කරනු ලැබීය.

CSN නාළිකාව සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර ඒ අනුව ඔහුගේ නාවික හමුදා සේවය අත්හිටුවීමට කටයුතු කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවයි
යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYZoypNDoM1mF62-u2fWtDgbL-1VSJgF_vv2B7Ctz3uKbgbZg_SiPMbvJHG0RiNKEfchxVkWd-JbHWuncXBhUNwAfyW_Bu7f9_AQlZYwxCjdSVD7lhyphenhyphenfbJTmGQCA0AjtdpFhr8CmyDq26s/s320/98940e540d5b9a7c619f7bd3d31b43b4_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYZoypNDoM1mF62-u2fWtDgbL-1VSJgF_vv2B7Ctz3uKbgbZg_SiPMbvJHG0RiNKEfchxVkWd-JbHWuncXBhUNwAfyW_Bu7f9_AQlZYwxCjdSVD7lhyphenhyphenfbJTmGQCA0AjtdpFhr8CmyDq26s/s72-c/98940e540d5b9a7c619f7bd3d31b43b4_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_393.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_393.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy