දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හගුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න
Homeප්‍රවෘත්ති

හගුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න

PropellerAds

වෙ ඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස්  නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුය...

වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස්  නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගිනිගත්හේන පොලිස් වසමට අයත්  කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්විම වලට සහභාගි වි එස් .බි දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහන වලින්  ඊයේ (06) රාත්‍රි 8 ට පමණ ගමන් කරමින් සිටියදි නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වි නිවස කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයේ ඇමති ආරක්ෂක අංශයේ කේ ඩි එච් වර්ගයට අයත්  SP PE -6828  දරන වැන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩිය තරුණයන් රැගත් වැන් රථයේ පැති කණ්ණාඩියේ ගැටි ඇත.

අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් සහ තරුණයන් පිරිස අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු එම ස්ථානය මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත් කර ඔහු ගමන් ගත් වැන් රථයට ගොඩ වි පිටව යාමත් සමග ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තොලයකින් වෙඩි තැබු බව වෙඩි වැදිමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රොහලේ නේවාසික ප්‍රතිකාර ලබන ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන්(22) කියා සිටියේය.

තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේවම් පාදයට වෙඩි වැදුණු බවත්, පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම  ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තමන්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙතත් තම මිතුරා වන ගිනිගත්හේන පොල්පිටියේ පදිංචි චරිත් මදුෂාන් (23) කරවනැල්ල මුලික රෝහල වෙත මාරු කර යැවු බවයි රවින්ද්‍ර රෂාන් කියා සිටියේය.

වෙඩි තැබිම සිදු කලේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය වෙත ගොස් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් පිරිසක් වාහනය හරස් කර පහර දිමට උත්සහ කල බව පවසමින් සිදු කල පැමිණිල්ලක් මත එම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය මගින් පරික්ෂණ පැවැත්විම සදහා ගිනිගත්හේන පොලිසිය වෙත භාර දි ඇත.

ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂන අංශයේ නිලධාරින් දෙදෙනා සහ වැන් රථය  වෙඩි තැබිමට උපයෝගි කරගත් යැයි කියන පිස්තොල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කර ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනා හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන බව  ගිනිගත්හේන පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හගුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න
හගුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirNPLN4Wqqf-zN76F2nE5RrzYlVhri3deILcZBD2GVl2vpAymzjQJkU_HJeepS4RQC2J4u5CbGI618W5YxjOTLnnJL0wom_Gr46IAgzTlmSbQOX6JCSCZFHfN8ekHIe5j-wT1JpcY51Hw5/s320/4548-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirNPLN4Wqqf-zN76F2nE5RrzYlVhri3deILcZBD2GVl2vpAymzjQJkU_HJeepS4RQC2J4u5CbGI618W5YxjOTLnnJL0wom_Gr46IAgzTlmSbQOX6JCSCZFHfN8ekHIe5j-wT1JpcY51Hw5/s72-c/4548-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/sb_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/sb_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy