ඉ දිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා සඳහන් ...
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.
තමන් නැවත කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් නොමැති බවද ඒ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
තමනට අද උපහාස කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තමා නැවත පක්ෂයට එක් කරගැනීම සඳහා තම නිවසට පැමිණ වැද වැටුනු බවද ඔහු කියා සිටියේය.
එම මාධ්‍ය හමුවේදී ඇමතිවරයා විසින් වීඩියෝ පට කිහිපයක්ද මාධ්‍ය වෙත මුදා හරිනු ලැබීය.

COMMENTS