දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි
Homeප්‍රවෘත්ති

ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි

PropellerAds

ජාත්‍යන්තර පාසලක ළමුන් පිරිසක් හිංසනයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. එම පාසලේ 07 වන ශ...

ව්‍යවස්ථා විවාදය දිනකින් දීර්ඝ කෙරේ
වර්ජනයට පිළියමක් ලෙස ඔසුසැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කරයි
ඖෂධවේදීගේ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාලයි
ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි

ජාත්‍යන්තර පාසලක ළමුන් පිරිසක් හිංසනයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම පාසලේ 07 වන ශ්‍රේණියේ ළමුන් 09 දෙනෙකු කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීමට අදාළව එම පාසලේම සිසුවෙකු විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කර ඇති බව එම අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එම සිද්ධියට අදාළ ළමුන් ඇතුළු පාර්ශව කිහිපයකින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සභාපතිවරිය කියා සිටියාය.

නීතිපති උපදෙස් මත මීට අදාළ ඉදිරි කටයුතු සිදු කරන බව ඇය සඳහන් කළාය.

පාසල් තුළ ළමුන් කෲරත්වයට පත් කරන සිද්ධීන් පිලිබඳව 1929 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ඉල්ලීමක් කරයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි
ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි
http://am.lk/media/k2/items/cache/2ca8df9b4a5ae8d3c45de72784435190_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/9_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/9_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy