ස මාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය පාලිත...
සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද (10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
පසුව අදාළ සැකකරුවන් පස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව වාර්තා වේ.

COMMENTS