දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එජාප සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි
Homeප්‍රවෘත්ති

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එජාප සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි

PropellerAds

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන තමන් ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බව එම සභාවේ සභාපති...

පෙරහැරට අලි ප්‍රශ්නයක්
A/C වලටත් නීතියක්
ඇවන්ගාඩ් අධිපතිගේ විදෙස් ගමන් තහනම්
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එජාප සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන තමන් ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බව එම සභාවේ සභාපති අශෝක සේපාල මහතා  පැවසිය.

ඊයේ (06) පස්වරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් තමන් විශාල සේවයක් සිදු කල බවත්,  එම පක්ෂයේ නායකයින්ගෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවු නිසා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනිමට තිරණය කල බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කල ප්‍රබලයින් රැසක් තමන් සමග එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා බවද අශෝක සේපාල මහතා කියා සිටියේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල තමන්ට ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි තරග කිරීමට පවා අවස්ථාව ලබා නොදිම හේතුවෙන් තමන් ස්වාධිනව තරග කර තලවකැලේ ලිදුල නගර සභාවේ පාලන බලය ලබා ගැනිමට කටයුතු කල බවද අශෝක සේපාල මහතා පැවසිය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සමග තමන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනිමට කැමති බව දැනුම් දිමෙන් පසු අග්‍රමාත්‍යයවරයා එයට එකග වු බව අමාත්‍ය නවින් දිසානායක මහතා තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවයි අශෝක සේපාල මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනිමෙන් පසු තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකයා විසින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිඹුල කොරළයේ එක්සත් ජාතික පක්ෂයේ සම සංවිධායක ධුරය ලබා දිමට එකග වි ඇති බවද තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියහ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එජාප සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එජාප සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි
http://am.lk/media/k2/items/cache/51330640c40aa4fefc056c49b5fe62ea_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_139.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_139.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy