එ ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළු පක්‍ෂවල සහාය තමනට ජනාධිපතිවරණයේදී ස්ථිරවම ලැබෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැව...
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළු පක්‍ෂවල සහාය තමනට ජනාධිපතිවරණයේදී ස්ථිරවම ලැබෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගේ හමුවක් සදහා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා කැදවා තිබේ.
ඒ ජනාධිපතිවරණයේදී ඔහුට ඔවුනගේ සහාය ලැබෙන නොලබෙන බව තහවුරු කිරීමටයි.

COMMENTS