ඉ දිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නො දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ම...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නො දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග නොකරන්නේ වෙනත් පුද්ගලයෙකු හෝ අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහු කියා සිටී.
ශ‍්‍රීලනිප අපේක්‍ෂක ලෙස තමන් ඉදිරිපත්වීමට සූදානම් බවද ඔහු සදහන් කරයි.
කෙසේවෙතත් ශ‍්‍රීලනිපයද තරග නොකර තමනටද එම අවස්ථාවක් නොලදහොත් තමන් විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද මන්ත‍්‍රිවරයා කියා සිටී.

COMMENTS