දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
Homeප්‍රවෘත්ති

සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි

PropellerAds

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ ම...

නව ව්‍යවස්‌ථාවෙන් පක්‍ෂ මාරුව බෑ - පක්‍ෂ මාරු කළොත් අතුරු මැතිවරණයක්‌?
ගාල්ල නාවික හමුදා මූලස්ථානය හම්බන්තොට වාරයට
උසාවි නියෝගයත් නොතකා ගුවන්තොටුපොල බලධාරින් ටෙන්ඩර් මගඩියක
සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ ගමන් තහනමකට ලක්ව සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවට යාමට කළ ඉල්ලීම ලබන 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර.හෙයියන්තුඩුව මහතා අද (22) තීරණය කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ගාමිණී මාරපන නීතිඥවරයා ප්‍රකාශ කළේ යෝෂිත රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යාමට ඉල්ලීම් කරනුයේ රගර් ක්‍රීඩාවේදී ඇතිවූ ආබාධයකට සැත්කමක් කිරීම සඳහා බවයි.

ඒ වෙනුවෙන් ඔහුට මාසයක් කාලයක් සඳහා අවසර දෙන ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
සැත්කමක් සඳහා යෝෂිත රට යන්න අවසර ඉල්ලයි
http://ift.tt/2cvmpCR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_228.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_228.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy