මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා සියලු දිස්ත්‍රික්වලට දිස්ත්‍රික් නායක...
ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමට මෙම දිස්ත්‍රික් නායකයන් පත්කරනු ලබන අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසවන්ත පුද්ගලයන් මෙසේ දිස්ත්‍රික් නායක තනතුරට පත්කරනු ඇත.
ඇමති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් එම දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාටත් දැනට පක්‍ෂපාතීව කටයුතු කරන පිරිස් දිස්ත්‍රික් නායක ධුරවල එසේම සිටිනු ඇත.
තමන් ඊළමග ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී එජාප ජ්‍යෙෂ්ඨයන් කැදවා සදහන් කර තිබින.
COMMENTS