පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ. පොලිස් ම...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවය.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක බව ද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
COMMENTS