ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ පොදුජන පෙරමුණ සමගින් දීග යන්න ඔන්න මෙන්න තිබියදී මනාලියව පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසි...
ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ පොදුජන පෙරමුණ සමගින් දීග යන්න ඔන්න මෙන්න තිබියදී මනාලියව පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් විවේචනාත්මකව ඔහු මෙම අදහස් පල කලේ ජනහමුවක් අමතමිනි.
අද වන විට ශ‍්‍රීලනිපය දෙකට කැඩී ඇති බවත් එය එකතු කිරීමට අමාරු වුවත් ඒ සදහා උත්සාහ කරන බවද ඔහු පැවසීය.

COMMENTS