ජ නාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මෙහි දැක්වෙයි. 2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණ...
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මෙහි දැක්වෙයි.
2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට රට තුළ ශක්තිමත් කර තිබේ.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලස්වා තිබෙන අතර, අනවශ්‍ය ප්‍රචාර සහ කටකථාවලට නොරැවටී තම ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිතුමා සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි.
එමෙන්ම ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම බවයි.
– ජනාධිපති මාධ්‍ය ඒකකය

COMMENTS