කො ළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 දෙනෙක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ත...
කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 දෙනෙක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 04 දෙනෙකු ද සිටියි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ උදෑසන ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් මෙම පිරිස රෝහලට ගෙනා බවයි. මේ වන විට එම සියලු නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසික වාට්ටු වෙත යොමු කර තිබෙන බවයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ උදෑසන ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් මෙම පිරිස රෝහලට ගෙනා බවයි. මේ වන විට එම සියලු නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසික වාට්ටු වෙත යොමු කර තිබෙන බවයි.

COMMENTS