දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාගේ පොහොට්ටුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ - පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි
Homeප්‍රවෘත්ති

ගෝඨාගේ පොහොට්ටුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ - පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්...

දස හැවිරිදි දියණියක් අවුරුදු හතරක් තිස්සේ අපයෝජනය කළ සීයා බාප්පා සහ සහෝදරයා අත් අඩංගුවට…
දයා ගමගේගේ සෙවනගල සීනි ෆැක්ටරිය! චන්ද්‍රිකාගේ එයාර්ලංකා-තවක්කාල්-ටෙලිකොම්! රනිල් වික්ක හම්බන්තොට වරාය! කපිල චන්ද්‍රසේනගේ එයාර්බස්! චරිත රත්වත්තේගේ SMS! කබ්රාල්ගේ හෙජින්! සුසිල්ගේ බාල තෙල්! ෆවුසිගේ බාල පොම්ප! විනාඩි 10යි හොරකම් 20යි! VIDEO
කොළඹ සිට පොලව යටින් අසාමාන්‍ය රේඛාවක්.. රටපුරා භූ කම්පන මාන සවි කරන්නැයි කියයි..
දිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේදී ඒකමතිකව සම්මත විය.

කමිටු රැස්වීම පැවැත්වුනේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පසන්න රනතුංග මහතාගේ නිවසේදීය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරණ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සටියහ. මේ සදහා මහජන එක්සත් පෙරමුන, ජාතික නිදහස් පෙරමුන, පිවිතුරු හෙල උරුමය හා ලංකා සම සමාජ පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ද සහභාගී වී සිටියහ.

කුමණ සන්ධාන ගොඩ නැගුණද ගෝඨාභය රාජපක්ස මහතා ජනාධිපති වරණයට ඉදිරිපත් වියයුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාව එහිදී ඉදිරිපත් කලේ ගම්පහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිස්ස ගුණවර්ධන මහතාය.

මෙම යෝජනාව ස්ථීර කරමින් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළේ පොහොට්ටුව මෙරට ජනප්‍රිය පකෂ සළකුන බවයි. ලකුන පිළිබදව ගැටලු ඉදිරිපත් කරමින් ශ්‍රිලනිප යේ ඇතමුන් මේ උත්සාහය දරණුයේ නැවත ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂ යට කිරීමටදැයි සැක සහිත බවයි. පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති පවත් ජනතාව ඉල්ලන්නේ පොහොට්ටුව ලකුණ මිස වෙනත් ලකුණක් නොවන බවත් රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව රැස්විමට සහභාගීවූ සියලු නියෝජිතයන් අත් ඔසවා මෙම යෝජනාව ඒකමතිකව සම්මත කළහ. යෝජනාව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, යන මහත්වරුන් ට ලිඛිතව ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරනය කෙරිණි.

– ප‍්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගේ පොහොට්ටුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ - පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි
ගෝඨාගේ පොහොට්ටුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ - පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0JXYMXz7v4AWhzXRvzm2q-xy6Gwn3eRLlevJy4bo0SRCEGsBY-qgCfhiUQ-xhMGoILlh0-yVd-dwehkrWCYIfnbEM2yjrR0Szp-SwS43U4qHD2WkG78EILrCUkF173GYKTi934hNAVDa3/s320/gota-slpp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0JXYMXz7v4AWhzXRvzm2q-xy6Gwn3eRLlevJy4bo0SRCEGsBY-qgCfhiUQ-xhMGoILlh0-yVd-dwehkrWCYIfnbEM2yjrR0Szp-SwS43U4qHD2WkG78EILrCUkF173GYKTi934hNAVDa3/s72-c/gota-slpp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_162.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_162.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy