ජ නාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරන සජිත් පේ‍්‍රමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නොලැබෙන බවත්, එම සන්ධානයේ සහාය හිමිවන්නේ අගමැති...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරන සජිත් පේ‍්‍රමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නොලැබෙන බවත්, එම සන්ධානයේ සහාය හිමිවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බවත් එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.
උතුර – නැගෙනහිර පළාත් සඳහා බලය බෙදීම සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වීම සහ පළාත් සභා ක‍්‍රමය සම්බන්ධයෙන් පේ‍්‍රමදාස මහතා සතු සෘනාත්මක ආකල්පය නිසා පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර ඇත.
දෙමළ ජාතික සන්ධානය තීරණය මේ වන විටත් සජිත් පේ‍්‍රමදාස මහතාට දැනුම් දී ඇත.
කෙසේ නමුත් ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡුාවක් පවත්වා එයින් පසුව යළිත් සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතය.
– divaina

COMMENTS