සිව් මහ දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව නාථ විෂ්ණු කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලවල අභ්‍යන්තර පෙරහැර පහක් දේවාල පරිශ්‍රයේ ගමන් ගැනීම...
සිව් මහ දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව නාථ විෂ්ණු කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලවල අභ්‍යන්තර පෙරහැර පහක් දේවාල පරිශ්‍රයේ ගමන් ගැනීම සිදුවිය.
දේවාභරණ රැගත් පෙරහැර දේවාලයන්හි බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS