ඇමති රුවන් විජේවර්ධන මහතා විසින් අලුතින් පත් කල කැළුම් පාලිත මහීරත්න මහතා සභාපති පුටුවේ වාඩි කරවීම සදහා පැමිණෙන බවට ලැබුණු ආරංචියක් අනුව සභ...
මේ වන විට කිසිවෙකුට රූපවාහිනී සංස්ථාවට ඇතුලත්වීම හා පිටවීම තහනම් කර ඇති අතර මේ වනවිට රූපවාහිනී සංස්ථාව තුල දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති ව තිබෙන බව එහි සේවකයෝ කියති.
ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සභාපතිවරිය ලෙස ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සිටියදී අවස්ථාදෙකකදී නව සභාපතිවරුන් දෙදෙනෙකු මේ වන විට පත්කර ඇතත් ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තනතුරින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇත.
– Repoter
COMMENTS