දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ මැතිවරණයකට රනිල්ට බලපෑම් දැඩිවෙයි!
Homeප්‍රවෘත්ති

මහ මැතිවරණයකට රනිල්ට බලපෑම් දැඩිවෙයි!

PropellerAds

ජනාධිපතිවරණය කැඳවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාර්...

අත ළඟ එන්නේ පොලු පහක යුගයක්! චම්පික කරන අනතුරු ඇඟවීම මෙන්න - (video)
රජය බරපතල මූල්‍ය අර්බුදයක බව බැසිල් කැබිනට්ටුවට දැනුම් දෙයි!
රසායනික තහනමත් රිවස් වෙයි - පොහොර ගේන්න මහින්දානන්ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරයි
ජනාධිපතිවරණය කැඳවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද ඇතැම් පිරිස් පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නම් එය වාසි සහගත යැයි මත පල කිරීමට පටන් ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන්නේ නම් මහ මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යෙන්ම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද සඳහන් කර ඇත.

මේ අතර පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ගැන නොසිතා තම ගම් ප්‍රදේශවලට ගොස් මැතිවරණයකට සූදානම් වන ලෙසයි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ මැතිවරණයකට රනිල්ට බලපෑම් දැඩිවෙයි!
මහ මැතිවරණයකට රනිල්ට බලපෑම් දැඩිවෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtSgcgocy5CA3bWGjqTkzePcLXDBz7sJKMpNR7QcZe_BFOHg2hFXseQP3zbHl7M6p-Ki9jeR0XUhyphenhyphenF7DDHNadbNOHIrP69iA5YuzWSq7ldbsQEDL69CF7az3YlFjssT5yH14DW2lJcgsqN4sDU0_jvwxQZPz2BZXRknB05AZZWDG5UqqOoaz-thUdv7Rz4/s320/ranil.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtSgcgocy5CA3bWGjqTkzePcLXDBz7sJKMpNR7QcZe_BFOHg2hFXseQP3zbHl7M6p-Ki9jeR0XUhyphenhyphenF7DDHNadbNOHIrP69iA5YuzWSq7ldbsQEDL69CF7az3YlFjssT5yH14DW2lJcgsqN4sDU0_jvwxQZPz2BZXRknB05AZZWDG5UqqOoaz-thUdv7Rz4/s72-c/ranil.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/05/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy