ජ නාධිපතිවරණය සඳහා තරඟ කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරාගෙන නොමැති බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව...
ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරාගෙන නොමැති බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කතාකිරීමෙන් වැඩක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු දැක්වූ අදහස්….

ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු දැක්වූ අදහස්….

COMMENTS