දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ට දෙන්නේම නෑ.. අගමැති දැඩි තීන්දුවක.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කර ඔහුම අපේක්‍ෂක වෙයි.. සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි
Homeප්‍රවෘත්ති

සජිත්ට දෙන්නේම නෑ.. අගමැති දැඩි තීන්දුවක.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කර ඔහුම අපේක්‍ෂක වෙයි.. සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී පවතින සාමාජිකයන් 30 දෙනෙකු කඩිමුඩියේ පත් කිරීමට එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසි...

ඇමරිකාවේ ලස් වේගාස් වෙඩි තැබීමෙන් 50කට වඩා මරුට. 200කට වඩා තුවාළයි.
වර්ජන නිසා ඇතැම් වෛද්‍යවරුන් ගරුත්වය නැති කරගෙන - රාජිත
සජින් වාස් අධිකරණයත් ගොනාට අන්දලා
ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී පවතින සාමාජිකයන් 30 දෙනෙකු කඩිමුඩියේ පත් කිරීමට එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. එසේ පත් කිරීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත.

එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටද අගමැතිවරයා සූදානම් වන බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මෙම කටයුත්තට දැඩි විරෝධය පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරි පැය 72 ඇතුළත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් නොකළහොත් කොළඹ වටලන බවයි.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිසේතම සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදෙන ස්ථාවරයක අගමැතිවරයා සිටින බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29368,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ට දෙන්නේම නෑ.. අගමැති දැඩි තීන්දුවක.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කර ඔහුම අපේක්‍ෂක වෙයි.. සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි
සජිත්ට දෙන්නේම නෑ.. අගමැති දැඩි තීන්දුවක.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කර ඔහුම අපේක්‍ෂක වෙයි.. සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLEmLrVKkREbjd81k6XVpdqSRnWRX06ZBHqQJ__pxr4BnzT-R8vnQYWzeQ1cNmwE0cGF0XX6PiVJJWdjL_fr9EjF36X3F_VKkVw654jl_55FcwFam-B5EY60DB0n_IXFRvFky7bYu815i-/s320/ranil-sajith-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLEmLrVKkREbjd81k6XVpdqSRnWRX06ZBHqQJ__pxr4BnzT-R8vnQYWzeQ1cNmwE0cGF0XX6PiVJJWdjL_fr9EjF36X3F_VKkVw654jl_55FcwFam-B5EY60DB0n_IXFRvFky7bYu815i-/s72-c/ranil-sajith-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy