මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්හි අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට...
මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්හි අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.
අද (24) රැස්වූ කෝප් කමිටුව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අර්ජුන් ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කෙනෙකු වේ.
COMMENTS